සය පුද්ගල ඝාතනයෙන් වසර 20 කට පසු තංගල්ල මහාධිකරණයේ එම ඝාතනයේ විත්තිකරුවන් දසදෙනෙකුට මරණ දඬුවම...!
විත්තිකරුවන් 23 යි..සිව් දෙනෙකු නඩු විභාගය අතරතුරදි මිය යයි.. ඉතිරි 9 දෙනා සියලු චෝදනාවලින් නිදහස් කෙරෙයි..!
නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු නඩු විභාගය අතරතුරදි අසනීප වී මිය යයි...අනිත් සාක්ෂිකරුවන් දෙදෙනා එකම දවසකදි අතුරුදහන් කර තිබේ..!
නඩුවේ තීන්දුව ලබා දුන් මහාධිකරණ විනිසුරුතුමා මන්දගාමී ලෙස වසර 20 ක් පුරාවට ඇඳුණු මේ නඩුව දේවකාරියක් ලෙස සලකා නඩුවේ විභාගය ඉක්මනින්ම සිදු කොට තීන්දුව ලබා දී තිබේ.
test
ReplyDeletetest
ReplyDeleteය්
ReplyDeleteKeep it up Guru ��
ReplyDeleteෂා බ්ලොග්
ReplyDeleteජය වෙවා ගුරූ
++++++++++++++++
ReplyDeleteකෝ උඹේ අකවුන්ට් එක නැද්ද
ReplyDeleteඅලුත් එකකින් ඇවිත් තිබුණ දැන් ඒකත් නැහැ pramod
?????
ReplyDelete