tag:blogger.com,1999:blog-25390891542726562192024-03-13T00:46:03.228-07:00mahacharya guru , මහාචාර්ය ගුරුmahacharya guru , මහාචාර්ය ගුරුමහාචාර්ය ගුරුhttp://www.blogger.com/profile/12382186620093147499noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2539089154272656219.post-43079818196723648902018-10-21T21:39:00.000-07:002018-10-21T21:40:00.451-07:00සය පුද්ගල ඝාතනයෙන් වසර 20 කට පසු

සය පුද්ගල ඝාතනයෙන් වසර 20 කට පසු තංගල්ල මහාධිකරණයේ එම ඝාතනයේ විත්තිකරුවන් දසදෙනෙකුට මරණ දඬුවම...!

විත්තිකරුවන් 23 යි..සිව් දෙනෙකු නඩු විභාගය අතරතුරදි මිය යයි.. ඉතිරි 9 දෙනා සියලු චෝදනාවලින් නිදහස් කෙරෙයි..!

නඩුවේ ප්රධාන සාක්ෂිකරුවෙකු නඩු විභාගය අතරතුරදි අසනීප වී මිය යයි...අනිත් සාක්ෂිකරුවන් දෙදෙනා එකම දවසකදි අතුරුදහන් කර තිබේ..!

නඩුවේ තීන්දුව ලබා දුන් මහාධිකරණ විනිසුරුතුමා මන්දගාමී ලෙස වසර 20 ක් පුරාවට ඇඳුණු මේ නඩුව දේවකාරියක් ලෙස සලකා නඩුවේ විභාගය ඉක්මනින්ම සිදු කොට තීන්දුව ලබා දී තිබේ.මහාචාර්ය ගුරුhttp://www.blogger.com/profile/12382186620093147499noreply@blogger.com8